about us

Posted by & filed under Uncategorized.

 Lakview Broadcasting Company (Pvt.) Ltd                  Achieving our vision by covering a wide range throughout the country                         Birth of Lak FM has become a necessity in the                       … Read more »

Gammane Sathkare

Posted by & filed under Uncategorized.

AS a concept of LakFm founder,Lak FM has donated paints all over Sri Lanka ,over 100 sacred places including Temples, Churches and some public places like Hospitals etc.Below pictures are related to the  “Gammane Sathkare” LakFM Staff members are donating paint buckets to Temples, Churches and Hospitals. Bodhi raajaramaya,Mundalama. Waalukarama maha wihaaraya,Moratuwa. Jappamala sidhasthanaya,wennappuwa …. Read more »

රත්තරං වරම හිමිකරගත් වාසනාවන්තයෝ

Posted by & filed under Uncategorized.

“ලක් FM ඇහුවොත් රත්තරං  තමයි “ඔබත්මේ විදිහට රත්තරං දිනාගන්න කැමතිනම්, උදේ 6 සිටසවස 6 දක්වා”ලක්FM” අහගෙන ඉන්න. එතකොට ඔයාලට සෑම පැයකදීම ප්‍රචාරය වෙන”ලක්FM රත්තරං වෙලාව” ඇහෙයි. ඒ වේලාව ඇහුණු ගමන්ම “071 3 892 892” කථා කරලා කියන්න. නැත්නම් ඔබේ දුරකථනයෙන් “LAK හිස්තැනක් ඔබට ඇසුනු රත්තරං වෙලාව” සටහන් කරලා ඇති තරම් 106 2 ට SMS කරන්න.එහෙමත් නැත්තම්, “රත්තරං වරම”   ලක්fm NO:965, බුලුගහහන්දිය, වෙදමුල්ල, කැළණිය. අපගේ ලිපිනයට රත්තරං වෙලාවයි, ඇහුණු දිනයයි ලියලා එවන්න.වැඩි වැඩියෙන් රත්තරං දිනාගන්න ඕනේනම්,වැඩි වැඩියෙන්කථාකරන්න,SMS කරන්න,තැපැල්පත් එවන්න. “ලක් ඇහුවොත් රත්තරං  තමයි ”

Lak Mini Keta

Posted by & filed under Uncategorized.

2012 ලෝකළමා දිනය සැමරීම නිමිති කරගෙන “ලක් FM” නාලිකාවේ මාධ්‍ය අනුග්‍රහයෙන් සහ “ලක් මිණි කැට” වැඩසටහනට සමගාමීව 2012.10.20 දින පින්නවල අලි අනාථාගාරයේදී පැවැත්වූ විශේෂ වැඩමුලුව.මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තෝරාගත් පාසලක් වන මාවනැල්ල මාණික්කාවල කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු,දැරියන් මූලික කරගෙන අලි අනාථාගාරයේ සිදුවන කටයුතු පිළිබදව දැනුවත් කිරීම සහ සිසු දරු,දැරියන්ගේ කුසලතා එළි දැක්වීමක් ද, වැඩමුළුව අවසානයේදී අනුග්‍රාහක භවතුන්ගේ… Read more »

ලක් ඇහුවොත් රත්තරන් තමයි  – ලක් FM බස් ප්‍රවර්ධන වැඩසටහන.

Posted by & filed under Uncategorized.

“ලක් ඇහුවොත් රත්තරන් තමයි..” ලක් F M බස් ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙවර සි0හල,හින්දු අලුත් අවුරුදු සමයේ අප්‍රේල් 8 වෙනිදා සිට 12 දක්වා බස් රථ ප්‍රවර්ධන වැඩසටහන පවත්වනු ලැබුවා.ශ්‍රී ල0කාවේ ප්‍රථම වතාවට ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි පැවෑත්වූ මෙම වැඩසටහන තුළදී, ලක්FM රේඩියෝව අහගෙන යන සියලුම බස් රථ රියදුරු මහතුන්ට සහ බස් කොන්දෝස්තර මහතුන්ට රත්තරන් ත්‍යාග සහ… Read more »

Sadaham Sakmana

Posted by & filed under Uncategorized.

ලක් FM ගුවන් ගුවන් විදුලි සේවයේ ආගමික අංශය සහ මහර ප්‍රාදේශිය සභාව එක්ව සෑම මසකට වරක් මහර ආසනය තුළ විවිධ විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් පවත්වාගෙන යනු ලබන ධර්ම සාකච්ඡා වැඩසටහනකි. සම්පත්දායකයින් වශයෙන්,කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ,පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කඨිකාචාර්ය පූජ්‍ය නෙළුවාකන්දේ ඥාණානන්ද ස්වාමින්… Read more »

Daham Pradipaya

Posted by & filed under Uncategorized.

2013.07.22 ඇසළ පුන් පොහෝදා රාත්‍රී 8.00ට ප්‍රචාරය වූ LAK FM ආගමික අංශය මගින් ඉදීපත් කරන “දහම් ප්‍රදීපය” ධර්ම සාකච්ඡාවේ පූර්ව පටිගත කිරීම 2013.07.18 වන දින මාතර දික්වැල්ල ප්‍රාදේශීය ශ්‍රවණාගාරයේදී සිදු කරනු ලැබුවා.මෙවර සාකච්ඡාව සදහා මාතෘකාව කොට ගනු ලැබුවේ “යහපත් පුරවැසියකු බිහිකරගනු ලබන්නේ කෙසේද..? ” යන්නයි.සාකච්ඡාවේ සම්පත්දායකයින් වශයෙන්,මාවනැල්ල මාවෙල මල්වතු විහාරවාසී මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය පන්නල… Read more »

Lak Fm 5th Anniversary

Posted by & filed under Uncategorized.

ජීවිතයේ තනිවූ,අසරණවූ කෙනෙක්ට හිනාවක් ගෙන දෙන්න පුලුවන්නම් කොයි තරම් ලොකු පිනක්ද..? ඉතින් ලක් FM අපේ පස්වන සංවත්සරය සැමරීම සඳහා මෙවර අපි තෝරාගත්තේ කලුබෝවිල ග්‍රේස් පෙරේරා වැඩිහිටි හා ළමා සංවර්ධන මධ්‍යස්ථානයයි. එදින දවස පුරා ඔවුන් හා හිඳිමින්, වැඩිහිටි, ළමා භේදයකින් තොරව ඔවුන්ගේ ගායන,නර්තන හැකියාවන් එළිදැක්වීමක්ද සිදු වුණා.